ලන්දේසින්ගෙන් අපට ලැබුණු වචන

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

  අධිකරණය පිළිබඳ නීති රීති මාලාව ලංකාවට හඳුන්වා දුන්නේ ලන්දේසින් විසින් ඒ මගින් අධිකරණය හා සම්බන්ධ වචන රාශියක් ලන්දේසි භාෂාවෙන් සිංහල භාෂාවට එකතු වී ඇත ලන්දේසීන්ට පෙර පෘතුගීසින් විසින් බටහිර ලෝකයේ දේවල් හා තරමක් දුරට මෙරට වචන මෙරටට හඳුන්වා දී තිබූ නිසා ඒවා මුල සිට නැවත හඳුන්වා දීමට ලන්දේසීන් ද සිදුවූයේ නැත මෙන්ම ලංකාවේ මුහුදු බඩ කලාපය පෘතුගීසීන් තරම් කාලයක් පාලනය කලේද නැත ඒ නිසා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ භාවිතා වන වචන අපේ වාග් කෝෂයට එකතු වී තිබෙන්නේ පෘතුගීසි වචන වලට වඩා අඩුවෙනි


අද්මිරාල්
ඉස්තාලය
තාප්පය
ජනවාරි
අර්තාපල්
කන්තෝරුව
කේතලය
ජූනි
අද්වකාත්
කලාබර
කොමසාරිස්
ජූලි
පාන්
පාරාදීසය
බක්කරේ
බේකරිය
බාල්කය
බැලේ
බංකොලොත්
බොයිලේරුව
තෝල්ක
සූකිරි
භාරත
ඉස්කෝප්ප
තරප්පු
සොල්දරය
ඉස්තෝප්පුව
දුසිං
රපෝර්තු
බෝක්කුව
බක්කිය
පාස්සනවා
දොයිතුව