කුරුණෑගල රාජධානිය

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

තම රාජ්‍යයේ අගනුවර වශයෙන් තෝරා ගත් ප්‍රථම පාලකයා වූයේ 1 වෙනි බුවනෙකබාහු රජුගේ පුත් දෙවන බුවනෙකබාහු රජු ගේ රාජ්‍ය කාලය තරමක් සාමකාමි ඉන් පසු ඔහුගේ පුත් හතරවන පරාක්‍රමබාහු (1302 – 1326) රජ පැමිණියේ ය. මේ රාජ්‍ය කාලයේ දී බුද්ධ ශාසනයේ දියුණුව සිංහල සාහිත්‍යයේ දියුණුවට විශාල සේවාවක් විය. රජුගේ පාලනය නිසා ඔහු පණ්ඩිත පරාක්‍රමබාහු නමින් ද හඳුන්වනු ලැබීය. පන්සිය පනස් ජාතක පොත, සඳ කිඳුරු දා කව,  සිංහල බෝධිවංශය අනාගත වංශය දළදා සිරිත ආදි පොත් පත් රාශියක් මේ කල රචනා කළේය.

හතරවන පරාක්‍රමබාහු රජුගෙන් පසු වන බුවනෙකබාහු හා පස්වන විජයබාහු (1335- 1341) රජවරුන් රජ කමට පත් වුව ද ඔවුන් පිළිබඳ ව වැදගත් තොරතුරු හෙළි වූයේ නැත