දෙමළ බසින් අපට ලැබුණු වචන

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

සිංහල භාෂාව හා දෙමළ භාෂාව සමීප නෑකමක් පවත්වා ගෙන ඒවා බව ද පිළිගැනේ. පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි යන භාෂා ද එකිනෙකට ආසන්න තාවයක් දක්වන බව කියැවේ .විදෙස් ආක්‍රමණ වලින් අපට ලැබුණු වචන පිළිබඳ ව සලකන කල පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම අපට වූ බලපෑම වැඩි බලපෑමක් එදා මෙදා තුර අපේ රට සමග දේශපාලනික සංස්කෘතික හා සමාජයීය වශයෙන් වැඩි බැඳීමක් ඇතිකර ඉන්දියාවේ ද්‍රවිඩ භාෂාවෙන් සිදු වී තිබේ විවිධ භාෂාවල වචන එකතු වෙමින් හැඩ ගැසෙමින් වසර ගණනක් තිස්සේ සිංහල භාෂාව වැඩී ආයේය

අච්චු
කප්පම්
තුවක්කු
මට්ටම්
සීට්ටුව
අත්තික්කා
කයිරෝ
පච්ච
මරක්කල
සුක්කානම
අත්තිවාරම
කිට්ටු
පඩික්කං
මුට්ටි
සුරුට්ටුව
අප්පොච්චි
කුලප්පු
පදක්කම්
මුඩුක්කු
සෙරෙප්පු
ඉලක්ක
කුට්ටම්
පරක්කු
මොට්ට
ඉලන්දාරි
උඩැක්කි
කොට්ට
පිට්ටු
වට්ටක්කා
කුරුම්බා
ඔඩොක්කු
චිත්ත
පිත්තල
වරිච්චි
තම්බි
ඔත්තේ
තක්කඩි
පුරප්පාඩු
විලක්කු
පන්දම්
නොන්ඩි
මංචාඩි
මුරණ්ඩු
මුරුංගා
විලංගු